tag:blogger.com,1999:blog-61014378822129516482024-03-12T18:58:58.594-07:00කියාදෙන්න මට................දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6101437882212951648.post-33978632090394516932012-05-09T10:43:00.002-07:002012-05-09T10:45:06.108-07:00මගේ අදවත..........

සන්තක වු සියල්ල අහිමි වු මගේ ජිවිතයේ ඔබ පමනක් හිමි වු බව මගේ හදවත කියයි........
එය සැබෑවක්ම බව හදවතේ නහරවල් වලට දන්වන්නට මට අවශ්‍යයි........ මගේ ආත්මය සන්තකව කුමක් වේද......දුප්පත් නහරවල් සතුව කුමක් වේද....... ඔබමපමණි මේ ජිවිතයේ දුක්විද උපයාගත්තේ ඔබවපමණි..... ඔබේ ආදරය පමණි...... මගේ ළය දහ දොලොස් කඩකට වෙන්වී ගියද....... එ හැම කඩකම ඔබ හිදි ...... ජිවිතයේ හැම සතුටක දීම මම ඔබ පසු පසින් ඉදිමි........ එහෙත් එක තැනකදි පමනක් ඔබට ඉදිරියෙන් යන්නට මම ඉල්ලමි....... ඒ මරණයෙහි.......දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-78885785105697140432012-04-23T02:34:00.000-07:002012-04-23T02:34:02.205-07:00එතෙර සිටින ඔබ.............

මිනි මුතු පබ්ළු ඇති නිල්වන් සාගරයෙන් එතෙර සිටින ඔබව මා සොයන්නේ මිරිගුවක් පසුපස හබායන පුංචි මුවකු සේය මා මේ එලන පුංචි කදුල වුවද ඒ ඔබ නිසාමය මේ පුංචි කොල්ලා එලන කදුලු වලින් ප්‍රයෝජනයක් ඇත්තේ ඔබ ආපසු මෙම පුංචි දිවයිනට පැමිණෙන විට මේ පුංචි කොල්ලවම පතා ආවොත් පමණි එමනිසා මේ කදුලට අරුතක් ගෙන එනු මැනවී.................දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-40300017093766736712012-04-12T09:44:00.000-07:002012-04-12T09:44:02.542-07:00මිතුදම................

පිපෙන අරලිය පොකුරු පවසයි සොඳුරු දිවියක නිසලතාවය ගලන ගංගා අතර රැව්දී නිසල දිවියක සොඳුරුතාවය එදත් එලෙසය අදත් එලෙසයි ඔබට මතකද අපේ මිතුදම ලොවේ සැමදෙන වෙනස් උවත් හදේ නොමැකෙන ඔබේ නාමය.දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-52144871973383312192012-04-03T03:54:00.001-07:002012-04-03T03:54:36.911-07:00අසිමත ආදරය

ඔබ සමග දබර වී ඔබ ඉදිරියේ දගකාරකම් කලද මා සිත තුල ඇත්තේ ඔබටම වෙන්වුණු අසිමත ආදරයකි මිනිස් ජිවිතයක් ලබන්නට තරම් පිං කල මා හට ඔබගේ හිස් අහස් කුසට පුර හඳ වී පයා එන්නට පිං මදි නොවේ ඔබගේ සිත පිළි නොගත්තද ඔබ මටම අයිතියයි මාගේ සිත මා හට කොදුරා අහවරය. මා ඔබට පිදු ආදරය තුල වැරදිම් සිදු වුවද කිසිදිනක ඔබේ පෙම්වතා මිස සොයුර වන්නට තරම් මාගේ සිත දුබල නොවේ ඔබ මගේම වු දාට ඇස්දෙකෙන් බේරෙන කදුළු මතක්වන විට දැන් වුවද ඔබ මගේම කරගන්නට මට සිතෙයිදයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-40032243294126048292012-04-01T07:59:00.000-07:002012-04-01T07:59:11.004-07:00ආදරය............

එක දවසක් ආදරය කලත් මාසයක් ආදරය කලත් අවුරුද්දක් ආදරය කලත් ආදරය ආදරයමයි ආදරය කියන්නෙ හුගාක් පවිත්‍ර දෙයක් ඒවගෙම උතුම් දෙයක් හදට ගොඩාක් සමිප වේච්ච විශ්වාස වන්ත පුද්ගලයෙක් ඒ විශ්වාසය බිඳලා දාලා ගියානම් මේ මුළු ලෝකයම අවිශ්වාස කරන්න පුරුදු වෙනවා ආදරය කරපු අයට එහෙම කරන්න පුළුවන්නම් අනිත් අයට මොනවා කරන්න බැරිද යන හැගිම් ඇති වෙනවා ඒ නිසා ආදරය කරන හැම කෙනෙකුටම කියන්නෙ අවංක එක් අයකුට ආදරය කරන්න අහිංසක සිත් වලට බොරු බලාපොරොත්තු දෙන්නඑපා වංක දහාසකට ආදරය කර සිනාසෙනවට වඩා අවංකව එක් අයකුට ආදරය කර ඇඩිම උතුම් නෙද?දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-18062947605015175322012-03-31T10:00:00.000-07:002012-03-31T10:00:01.615-07:00මගෙ ආදරය

"ලොවේ අන් කිසිම තැනකින් මා නොලඳ සෙනෙහස ඔබේ හද තුල මා වෙනුවෙන්ම නිරන්තරයෙන් රැඳි තිබුනි එහෙත්......... මිහිර හෙටත් ඒ සෙනෙහස මටම උරුම වේද කාටනම් කිව හැකිද එදිනට මා මැවු ලෝකය......... අනේ එයට කුමක්වේද"
දිනක් මා දිහා බලා ගව්වක් පමණට සිත සොරාගෙන රෝස මල් යහානක සිහින තනි කෙරු පෙම්වතී........... මේ ලොවේ අන් අයට වඩා මම ඔබට ආදරය කළ බව හැගෙන්නෙ ඔබ ඔහු සමග සුලගිලි බැඳ යන විටය......... මා කියු එක වදනකින් මා එපා වීමට තරම් මා කළ පව කුමක්ද කියා කියනු මැන මට......... මේ ලොව ඔබ මට හැර තව කෙනෙකුට අයිති වන වග මං බලා සිටින්නෙ කෙලේසද කියනු මැන මට............ මා ඔබව මගේම කියා හාදු ගැනීමට කියන වචන ඔබ සිතුවේ වරදටයි එය මාගේ වරදක්ද........... ඔබ මා සමග සිට ඔහු ගැන කථා කරන විට මා සිතුවේ නැත මෙවන් විවසනයක් මා සිතුවෙද ඔබ හැර මට ආදරෙ කරන කෙනෙක් මේ ලොවේ නැතැයිකියා "මම ඔයාට ගොඩක් ආදරෙයි රත්තරං" කියා අමතනවිට මා සිතුවේ නැත ඔබ මට අහිමි වෙයිකියා ඉතින් ඇයි රත්තරං මේ දෑස අග කදූළු බිදු විතරක් තනි කර මාගේ ලොවින් සදහාටම ඇත්වී ගියේ....... ඔබ මාව අමතක කරත් රත්තරං......... මා ඔබව අමතක කරන්නෙ නෑ........ "මුළු හදින්ම මම ඇයට පෙම් කොට අනාගත සිහින මැව්වෙමි ඇය ........... වෙනත් කෙනෙකුට අයිති වන බව බලා දුක්වෙමි"දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com1tag:blogger.com,1999:blog-6101437882212951648.post-33363235624452235532012-03-31T08:48:00.000-07:002012-03-31T08:50:44.812-07:00ජාතික සමගිය

ජාතිය,බේදය,කුලය සිතෙ රඳවා එකිනෙකා මරාගෙන මේ මව් බිමේ ලේ වැගුරුණා ඒ අතීතයට පියනගන විට සිතා ගත නොහැකි දුක් දොම්නස් සිතට ගලා එනු ඇත මනුෂත්ව නාමෙයෙන් සාමයට පිය මණින්නට සිංහල,දෙමල,මුස්ලිම් යන අපි එක්ව පෙලගැසෙමු එක මවකගේ දරුවන් ලෙසින්.
කටුක ගිම්හානයෙන් නැගිට වසන්තයට පියනගන මිනිසුන් හට සාමය ගෙනදෙන පරවියන් ලෙස එක්ව සිටින්නට පෙලගැසෙමු අපි මෙ කුරිරු සමාජයට එන සාම පරවියන් ලෙසින්.දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-85153798831553059202012-03-31T08:27:00.000-07:002012-03-31T08:27:37.918-07:00අම්මා.........................

රූපයක් සමග ජිවිතයක් දුන් ලේ කිරි කර පොවා මා ඇති දැඩි කර අම්මා ඔබෙම පුතුමෙන් මෙම ලෝකයේ ඉපදෙන ආත්ම හතේම ඉපදෙන්න පතමි ඔබේ කුසේදයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-68058964029225331252012-03-31T02:09:00.000-07:002012-03-31T02:46:54.039-07:00සෙනෙහස

ඔබම විය ජිවිතය ඔබම විය ආත්මය
ඔබ දෙපල නැති ලොවක් මට සිතා ගත නොහැක
හෙටක් ඇති ලෝකයේ තනිව සිටින මෙමට
ඔය සෙනෙහස පමනණි සැනසීම හැමදාම
එපා මට දායාද මැණියනි කිසිදිනක.........
එපා මට රන් විමන් පියානනි කිසිදිනක.......
අයදින්නෙ එකම පැතුමයි ජිවිතයෙ හැමදාම
මාගෙ ලෝකයේ හිරු හා සදු ලෙසින්...............දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6101437882212951648.post-82970591837803315752012-03-30T01:53:00.003-07:002012-03-31T02:58:46.533-07:00පියකුගෙ කඳුලුසති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හ

ුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.

මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.

අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"

"ඇයි පැටියෝ?"

"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"

මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"

"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

මෙය පුවත් පතක පල වූ ලිපියකි,පුවත්පත හෝ මෙහි කතුවරයාගේ නම නොදනී.

දරුවන් ගේ ලෝකය සැපවත් කිරීමට දිවා රෑ වෙහෙසී දහඩිය මුගුරු වගුරන,හදවතින් ගලන කදුළු දෙනෙතින් පිට නොකර තනිවම විද දරා ගන්නා පියවරුන්ට කරනා උපහාරයක් ලෙස මෙය SHARE කරන්න .දයාබර මිතු මිතුරියනි...............http://www.blogger.com/profile/08177541860633729835noreply@blogger.com0