සිතක ‍තෙරෙපෙන සිතුවිලි අතරින් බිඳක්

Saturday, March 31, 2012

සෙනෙහස

ඔබම විය ජිවිත‍ය ඔබම විය ආත්මය ඔබ දෙපල නැති ලොවක් මට සිතා ගත නොහැක හෙටක් ඇති ලෝක‍යේ තනිව සිටින මෙමට ඔය සෙනෙහස පමනණි සැනසීම හැමදාම එපා මට දා‍යාද මැණියනි කිසිදිනක......... එපා මට රන් විමන් පියානනි කිසිදිනක....... අයදින්නෙ එකම පැතුමයි ජිවිතයෙ හැමදාම මාගෙ ලෝකයේ හිරු හා සදු ලෙසින්...............

No comments:

Post a Comment