සිතක ‍තෙරෙපෙන සිතුවිලි අතරින් බිඳක්

Saturday, March 31, 2012

අම්මා.........................

රූපයක් සමග ජිවිතයක් දුන් ලේ කිරි කර පොවා මා ඇති දැඩි කර අම්මා ඔබෙම පුතුමෙන් මෙම ලෝකයේ ඉපදෙන ආත්ම හතේම ඉපදෙන්න පතමි ඔබේ කුසේ

No comments:

Post a Comment